Dataset Viewer
Auto-converted to Parquet
audio
audioduration (s)
4.44
12.2
text
stringlengths
19
104
කෝකටත් මං වෙනදා තරම් කාලෙ ගන්නැතිව ඇඳ ගත්තා
ඇන්ජලීනා ජොලී කියන්නේ පසුගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක්වූ චරිතයක්
ආර්ථික චින්තනය හා සාමාජීය දියුණුව ඇති කළ හැකිවනුයේ පුද්ගල ආර්ථික දියුණුව සලසා දීමෙන්ය
ඉන් අදහස් වන්නේ විචාරාත්මක විනිවිද දැකීමෙන් තොර බැල්මයි
අප යුද්ධයේ පළමු පියවරේදීම පරාද වී අවසානය
ඉතුරු වෙලා තිබුණේ ගුණේගේ පින්තූරය විතරයි
ඔයාගේ නැටුම්වලට මධුරි ඩික්සිත් පරදනවා කියලා විහිළු කරනවා
දෙහිඅත්තකන්ඩියේ දුෂ්කර පාසලක ශාලාවක් සෑදීම
අටවිසියක් සෙනෙවියෝ හාත්පස රැකවල්ලා සිටියාහුය
අනතුර සිදුකළ පොලිස් නිලධාරියාද අද අත්අඩංගුවට ගෙන ඇත
උසාවියකදී වුවත් කියන කාරණාවක් ඔප්පු කළ යුතුය
මම අදහස් කරන්නේ මේ කණ්ඩායම් නැවත මතුවෙනවා කියන එකම නෙමෙයි
අධි මානසික බලයක් තිබේ යැයි කියන සියල්ලන්ටමය
මෙම ඉන්දසාල ගුහාව පිහිටියේ කුමන ස්ථානයකද
මෙහිලා පර්යේෂකයන්ට විමසන්නට ඉතිරි වූ දෙයක් නැත
මුතු ඇට විකුණලා මුදල් ලැබුණ
සරල සිංහලයෙන් ගත්තම පබාවතී යනු රන් තල් කඳකි
මේ සියල්ල කතරගම පූජාභූමියට එක් වූයේ පසු කාලීනව ය
මෙම තත්ත්වය දරුවන් කිහිපදෙනෙකු සිටින පවුලක නම් වඩාත් බරපතළය
ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ චේතනාව අගය කළ යුත්තකි
රගර් ගැහුවා කියල කොහොමද බූරුවො වොලි බෝල් නැති වෙන්නෙ
මෙතන ඉදලා මේ පාර කොටස ගැනත් පොඩි හැදින්වීමක් දෙන්නම්කො
මූලික සුදුසුකම් නැති අය තමයි බඳවා ගෙන තිබෙන්නේ
ඊයේ අපි කිලිනොච්චියේ සිට පෙලෙයිවලට දුම්රිය රැගෙන ගියා
උඹේ දරුවාට විශේෂ අවධානයක් දෙන්නට නොහැකිය
මුලින්ම පුතෙක් ලැබුණු එක හොඳයි කියලා දැන් හිතෙනවා
ඇත්ත වශයෙන්ම ඔහුගේ පැණි කොමඩු වගාවෙන් ද තුනෙන් පංගුවක් විනාශ වී ගොසින්
මේක මූලික වශයෙන් සමාජවාදී මනසක් තියෙන රටක්
ඉන් පසුව උතුරේ මැතිවරණය පැවැත්වීම ගැටළුවක් නෙවෙයි
මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පවතින්නේ ය
විදුහල්පතිගේ කටහඬ පාසල අවට රැව් දෙමින් පැතිරිණි
මෙච්චර කල් නොබලා සිටියේ කාලය හොයාගන්න බැරිව
බලමු නේද අපේ වීරයාගේ වැඩ කිඩ කොහොමද කියලා
ගිනියම් වූ තෑටිය මත ඉන්න පුලුවන් ජගතා කව්ද
මීදුම එක එක පැත්තට පෙරළි පෙරළි අපිව පිස්සු වට්වනවා
මේක මොහුගේ දක්ෂතා මත සිදුවුණු දුලබ සිදුවීමක්
මෙම චාරිකාව පුරාවට අප හා රැඳුණු ඔබට බොහොම ස්තුතියි
යුවළගේ සියලු බලාපොරොත්තු සඵල වන්නේ එහිදීය
මීට පස්සේ තමන් කළ දේ පමණක් තමන් කළ බව කියන්න
ආසියානු නිෂ්පාදනවාදය පිළිබඳ මාක්ස්ගේ අදහසයි
සිංගප්පූරුවේ හිටපු ජනාධිපති ලී ක්වාන් යූ වසර දෙකකට පමණ කැසිනෝවලට අවසරදී තිබුණත් පසුව දිගටම පවත්වාගෙන යයි
ඉතිං එහෙම එකේ උන් ඕවට වියදම් කරන්න මැලි වෙන්නේ නැහැ
ඉගෙන ගන්න ළමුන්ට හුගක් දේවල් දැනගන්න පුළුවන්
උනන්දුවෙන් උද්යෝගයෙන් මේවායේ නිරත විය හැක
ආදායම සතුටුදායක මට්ටමක පවතින අතර ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන දවසකි
අනේපිඬු සිටුතුමාට දියණිවරු තුන් දෙනෙක් හිටියා
රංගන ශිල්පිණියක් කියා වෙනස් ජීවිතයක් මට නැහැ
පුහුදුන් තැනැත්තා නිරතුරුව දකින්නේ ඵලය පමණි
මිනිසා ලබාගෙන ඇති උතුම්ම දායාදයක් වන්නේ පරිසරයයි
මෙකී තත්ත්වය රටක් ලෙස කිසි ලෙසකින් වත් හිතකර වූවක් නොවේ
අකුණු එළියට කාමරේ සැරින් සැරේ එළිය වැටුණා
උපාධිධාරීන්ට පරිගණක පුහුණුව
යතුරුපැදි ස්ටන්ට් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ
මෙම අවස්ථාවට විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටියහ
පස තුළ අහිතකර බැක්ටීරියා දිලීර වර්ධනය වීම
අප නිදහස් මාවත දිගේ ගොස් අතුරු පාරකට හැරුනෙමු
ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනය මඟින් එය ඉටු කර දීමට මඟ සැලැස් වූයේ විමලදාස පෙරේරාය
තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය
ඕගොල්ලන්ට කඳවුරු ගහන්නත් මෙතන හැකියාව තියෙනවා
ආදිවාසීන්ගේ සිරිත් විරිත් පුද පූජා අදත් දැකගත හැකිය
එතනින් පස්සෙ ජෝන්ගෙ ජීවිතේ වෙනස්ම පැත්තකට පෙරලෙනවා
ඇෆ්ගනිස්තානය පකිස්තානය තිමෝරය ද එම රටවල් අතරට එක්වේ
මේවා කෙසේ නම් ඓතිහාසික භෞතිකවාදයත් සමඟ පැන නැඟෙන්නේ ද
ආත්ම ශක්තිය මැනවින් ගොඩනැගෙන මාසයක් ද වේ
මේ නිශ්චල ඡායාරූපය ටොම් හෑන්ක්ස් රඟ පෑ සිනමා පටයකිනි
මෙම කුණාටුව මීටර් හතක් දක්වා උස්ව නැඟී තිබුණි
මේ සිතුවිල්ල අනුන් කෙරෙහි පතුරුවා හරින්නකි
තවද කොටා පාර සහ බෞද්ධාලෝක මාවත යන මාර්ගයන්හි වාහන තදබදයක් නොමැති බව පොලිසිය කියා සිටියි
ඇත් ගොව්වන්ටද සරමක් කමිසයක් ඇතුළු තමන්ට වුවමනා කළමනා තෑගි ලෙස ලැබෙයි
මුහුදු පතුලේ ලෝකය නුඹ සමඟ හැමදාම මිතුරුයි
මුල සිටම ආරක්ෂාව වුනේ ඉදිරියට දෙන එකම තමයි
උන් සිංහල භාෂාවට සිරිත්විරිත් වලට වෛර කරනවා
මේ පිළීබඳව ජනයාගේ විරෝධය විවේචනය පැන නැඟූහ
මුලදී මෙම ගුවන්විදුලියට ආදිවාසී නායකයා අකමැතිවිය
දකුණේ ඇතැම් කොටසකුත් දුක් විඳිමින් ඉන්නවා
මේකට නායකත්වය දෙන්න සුදුසුම තමයි අපේ රජතුමා
රාවණා රජතුමා ගැන තරම් සාක්ෂි කිසිම රජතුමෙක් ගැන සඳහන් නෑ
මීගමු කලපුව ලෝක උරුම පරිසර පද්ධතියන් තරමට වැදගත් වන සංවේදී පරිසර පද්ධතියකි
මෙම ස්තූපය ගජබා රජු විසින් දෙවන වරට විශාල කොට බඳවා ඇත
මේ නිසා කුසල කර්ම දහයක් සපුරා ගන්නට පුළුවන්
සැටලයිට් රිසීවර් එකකුත් හොයාගත්ත ඩිෂ් එකක් නෑ
මේවාට විරුද්ධ ජනතාව සංවිධානය වී පා ගමන් ගියා
මුහුදට එහා තියෙන නගර දෙකක වෙච්ච සිදුවීමක් මතක් කර ගම්මු
යන ගමන් මඟ ගැනත් පොඩ්ඩක් කියන්න පුළුවන්ද
මුළු රැස්වීම සඳහා එදා විශාල ජනකායක් පැමිණ සිටියහ
රුවන්මැලි සෑයෙන් ලැබුණු කරඬුවක මෙවැනි හැඩයක් ඇත
දඟලන්නේ නැතුව ඉඳපන්
මියගිය පුද්ගලයාට කරන සැබෑ ගෞරවයක් ද නොවේ
මේවාට පිලිතුරු ලැබෙනකොට නම් මූන හිරිවැටෙනවා
මෙතැන වෙන්නේ වගකීම් හා යුතුකම් ගැන කෙරෙන සංවාදයක්
මේ වැඩ සඳහා අපට වැඩිහිටියන්ගේ නොමද සහාය ලැබිණි
මෙහි ගම් වැසියන් කිසිවෙකු මස් මාංශ අනුභව නොකරයි
මේ සිතේ ඉතාම මායාකාරී විදිහට මෙම ද්වේෂය නිර්මාණය වෙනවා
මෙය පුද්ගල ජීවිතයේ ඇතිවන අවසන් සිතිවිල්ලයි
මෙය හැඳින්වීමට යෙදෙන තවත් පර්යාය පදයක් වන්නේ
මේක මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ දත්ත අනුව වෙල්ලන්කරේ විල
පන්නිපිටියෙ දෙපානම දේවාල පාරෙ ගිහින් ගල උඩ පන්සල කියලා ඇහුවනම් ඕක කෙනෙක් කියයි
ඉඩක් ලැබුණොත් මේ බෙහෙතත් පිටරටට විකුණා ගනීවි
ආසියානු නිෂ්පාදනවාදය පිළිබඳ මාක්ස්ගේ අදහසයි
මීමුරේ තව දුරටත් ආරක්ෂිත තැනක් නොවෙයි
End of preview. Expand in Data Studio

No dataset card yet

Downloads last month
76